Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉන්ධන පිරවුම්හලක් අසල තරුණයෙකු විසින් සිදුකළ නූගත් ක්‍රියාවක් නිසා ඉන්ධන පිරවුම් යන්ත්‍රයක් ගිනි ගෙන තිබෙනවා.

එම තරුණයා විසින් යතුරුපැදියට ඉන්ධන පුරවා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලට පැමිණෙන ආකාරය ඉන්ධන පිරවුම්හලේ cctv කැමරාවල සටහන් වෙලා තිබුණා.
මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ Kalaburagi ප්‍රදේශයේ ඉනධන් පිරවුම්හලකයි.

එහි සඳහන් වෙන ආකාරයට යතුරුපැදියේ කුඩා ගින්නක් හට ගන්නවා.

ඉන්පසුව ඔහු විසින් යතුරුපැදිය ස්ථානයේම දමා පලාගොස් ඇති බවයි විදෙස් සඳහන් කළේ.

යතුරුපැදිය තුළ හටගත් කුඩා ගින්න අවසානයේ ඉන්ධන පිරවුම් යන්ත්‍රයම ගින්නෙන් වැසීයන විශාල ගින්නක් බවට පැතිරිලා.

එම සිද්ධිය ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න......







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S