Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලංකා අයි ඕ සී සමාගම ඩීසල් වර්ග දෙකක මිල ඉහළ දමා තිඛෙනවා. ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ ත්‍රී සහ එක්ස්ට්‍රා මයිල් වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් දෙකකින් ඉහළ යනු ඇති.

අද සිට මෙම මිළ ගණන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉන්දියානු ඔයිල් සමාගම විකුණන එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගය රුපියල් දෙකකින් පසුගිය අගෝස්තු මස 09වන දින මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කළ අතර එය මෙලෙස අද සිට වැඩි කර තිබෙනවා.

ලංකා I.O.C. සුපිරි පෙට්‍රල් සහ ඩීසල් මිල පසුගිය මාර්තු 1 වන දා ද අඩු කළ අතර, ජුලි 1 වන දා සිට නැවත ඉහළ නංවනු ලැබුවා.

මෙරට ඉන්ධන අලෙවියේ සිල්ලර මිල තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළදපොළේ තෙල් මිලට සාපේක්ෂව මිල සූත්‍රයක් සකස් කළ යුතුව ඇති බව ලංකා I.O.C. කළමනාකාර අධ්‍යක්ෂවරයා පසුගිය කාලයේද සඳහන් කර තිබුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S