Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පහුගිය දවසක අවිස්සාවේල්ල ප්‍රදේශයේ කැමරා අලුත්වැඩියා කරන නිවසක සොරකමක් සිද්ධ වුණා.

මේ සොරකමේ cctv දර්ශන පරික්ෂා කිරීමේදි සොරකමට ආපු පුද්ගලයෙක් Selfieයක් අරගෙන Facebook එකට දාලා තියෙනවා.

ඒ මෝඩ වැඩේ නිසා තමයි පොලීසියට මේ පුද්ගලයා අල්ලගන්න ලේසි වුණේ.

පොලීසිය කියන්නේ නිවසෙන් සොරකම් කරගෙන තියෙන්නේ කැමරාවක් සහ කුස්සියේ තිබු පිටි සීනි බොතල් 2ක් විතරයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S