Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කැෂියර් එහෙමත් නැතිනම් මුදල් අයකැමි කියන්නේ හුගක් වේලාවට වේගයෙන් වැඩකරන කෙනෙක්නේ.

විශේෂයෙන්ම බැංකුවක වගේ මුදල් අයකැමි කෙනෙක්ට හෙමිහිට වැඩකරන්න බැහැ ඒකට හේතුව ගණුදෙනුකරුවන් පෝලිමේ ඉන්න නිසා.

එහෙත් ගණුදෙනුකරුවන්ට එපාකරවන විදිහේ බැංකුවක සේවය කරන මුදල් අයකැමි කාන්තාවකගේ වීඩියෝවක් මේ වන විට මුහුණුපොතේ පැතිරෙමින් තියෙනවා.

ඒකට හේතුව මේ කාන්තාව ඉතාමත්ම සෙමින් තමන්ගේ රාජකාරිය කිරීමයි.

ඉන්දියාවේ බැංකුවක සේවය කරන මේ කාන්තාවගේ නම ප්‍රේම්ලතා ෂිංඩි.

මේ වීඩියෝව කොයිතරම් ප්‍රසිද්ධ ද කියනවා නම් මිලියන 13ක් මේ වන කොට බලලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි 1,54,000ක් Shared කරගෙන තියෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S