Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

"04%, 08%, 12% සහ 16% බදු ප්‍රතිශතයන්ට යටත්විමටත් සිදුවෙයි."

පුද්ගලයෙකුගේ මූලික වැටුපට අමතරව අනෙකුත් දීමනාද එකතුවූ පසු ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩිනම් ආදායම් බදු ගෙවීමට සිදුවෙනවා.

එසේ සිදුවන්නේ ආදායම් බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම නිසයි.
එම නව
සංශෝධනයට අනුව මසකට ලක්ෂය බැගින් වසරකට ලක්ෂ 12 හෝ ඊට වඩා අඩු ආදායම් ලබන ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.
තවද මසකට ලක්ෂ එකහමාර බැගින් වසරකට ලක්ෂ 18ක ආදායමක් ලබන පුද්ගලයන් ලක්ෂ 12ට අමතරව වැඩිවන ලක්ෂ 06 සඳහා 4%ක බදු මුදලක් ගෙවිය යුතු වෙනවා.

වසරකට ලක්ෂ 24ක් ආදායම් ලබන පුද්ගලයන් ලක්ෂ 12න් පසු වැඩිවෙන සෑම ලක්ෂකටම 08%ක බදු මුදලක් ගෙවිය යුතුයි.

එසේම වසරකට ලක්ෂ 30ක ආදායමක් ලබන පුද්ගලයන් ලක්ෂ 12ට අමතරව වැඩිවන ලක්ෂ 18 සඳහා 12%ක් ද මසකට ලක්ෂ 03 බැගින් උපයා වසරකට ලක්ෂ 36ක් ආදායම් ලබන අය වැඩිවන ලක්ෂයක මුදල සඳහා 16%ක් බදු ගෙවිය යුතුය.

මේ ආකාරයට මසකට රුපියල් ලක්ෂය බැගින් වසරකට ලක්ෂ 12ක් ඉපයීමට අමතරව ආදායම් උපයන අය වැඩිවන සෑම ලක්ෂයකටම බදු ගෙවීමට සිදුවේ.





අපගේ නවතම පුවත් බලන්න..


© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S