Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අද අලුයම 2ට පමණ පැල්මඩුල්ල ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

තණමල්විල සිට කොළඹ බලා ධාවනය වූ ත්‍රි රෝද රථයක් පැල්මඩුල්ල ප්‍රදේශයේදී කොළඹ සිට බණ්ඩාරවෙල බලා ධාවනය වූ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදූ වී තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් ගත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඉන් දෙදෙනෙකු තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ත්‍රිවිල් රථ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි කහවත්ත පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S