Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිය මවට පියා විසින් නිතර නිතර සිදුකරන මරණීය තර්ජන හා අමානුෂික පහරදීම් නවතා දෙන ලෙස ඉල්ලමින් ‍12 හැවිරිදි දරුවකු පාසල් නිල ඇඳුමෙන්ම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

මේ තත්වය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වී තිබෙන බවත්, තමන්ට නිවෙසේ සිටීමට පවා නොහැකි කලකිරීම් තත්ත්වයක් උදා වී ඇති බවත් ඒ නිසා තම පියාට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලමින් එම සිසුවා පසුගියදා පැමිණිළිකර ඇත.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S