Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අනියම් පෙම් සුව විඳීමට ලැගුම්හලකට ගිය පෙම්වතුන් යුවළකට නොසිතු ආකාරයේ විපතක් සිදුව තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ කිරිබත්ගොඩ පොලිස් වසමේ
ලැගුම්හලකින්ය.

එම පෙම් යුවළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් ඇති අතර ලගුම්හලේදී පෙම්සුව විඳින අතරතුරදී පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

නොසිතූ මොහොතක මෙලෙස මියගොස් තිබෙන්නේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකුයි.

අදාළ තරුණිය මහර අධිකරණයේ නඩුවකට රැගෙන යාමට නියමිතව තිබූ ඥාති පුද්ගලයෙක් බැලීමට පැමිණ ආපසු යන අතරමඟදී අනියම් පෙම්වතා සමඟ ලගුම්හලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණය සම්බන්ධව පශචාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති බව සඳහන්.

මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S