Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජපානයේ පැවැත්වූ තරගයට බත් ගුලි ආහාරයට ගන්නා තරගයකදී මිනිසෙකු මියගොස් ඇති බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

ජපානයේ වාර්ෂිකව පවත්වන ප්‍රසිද්ධ තරගයක් වන මෙහි දී අඩුම කාලයකින් වැඩිම ආහාර ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයන් තොරා පත්කර ගෙන තිබෙනවා.

මෙවර නොවැම්බර් 13 වනදා Hikone නගරයේ පැවැත් වූ මෙම තරගයේදී පුද්ගලයෙකු මිනිත්තු 3කින් onigiri බෝල (බත් ගුලි) 3ක් අනුභව කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට වාර්තා වෙන්නේ.

රෝහල්ගත කර දින තුනකට පසු සිහි නොමැතිව සිට මොහු මියගොස් ඇති බව තරඟ සංවිධන කණ්ඩායම ප්‍රකාශ කර තිබෙන්නේ.

විශේෂඥයන් අනතුරු අඟවමින්ක ප්‍රකාශ කර සිටියේ මෙවැනි තරඟ නිසා ආමාශයේ හෝ අන්නස්‍රෝතයේ කෑම සිරවීම මගින් මෙසේ පුද්ගලයන් මිය යා හැකි බවයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S