Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පත් කර තිබෙනවා.

ඒ පිළිබදව මැතිවරණ කොමිසම වෙත ද දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පක්ෂයේ සලකුණ වන්නේ මල් පොහොට්ටුවයි. විමල් ගීගනගේ ප්‍රධානත්වය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පසුගිය අගෝස්තුවේදී අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස නම් වෙනස් කරනු ලැබුවා.

එම පක්ෂයයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පසුව යළිත් නම වෙනස් කරනු ලැබුවේ.

මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස සාගර කාරියවසම් කටයුතු කරනවා.

අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S