Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පොල්ගොල්ල ජලාශයට පහළ මහවැලි ගගේ දිය නෑමට ගිය පාසැල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරණයට පත්වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් දෙදෙනා පොල්ගොල්ල ප්‍රදේශයේ විදුහලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අය බවයි.

ඔවුන් දෙදෙනා ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගේ නිවසට පැමිණ එම සිසුවාද සමගින් දිය නෑමට පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එහිදීයි ඔවුන් දෙදෙනෙකු දියේ ගිලී ඇත්තේ. ඔවුන්ගේ සිරුරු පස්වරුවේ ගොඩ ගැනුණා.

වත්තේගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S