Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකාවේ නෙවාඩා,එල්කෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙය වෛද්‍ය පහසුකම් ප්‍රවාහනය කරන යානයක් බවයි පැවසෙන්නේ.

අනතුරින් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය යන්නට ඇති බව නිළ නොවන වාර්තා පවසනවා.

යානය කඩා වැටී ඇත්තේ වාහන නැවතුම්පළක් වෙතටයි.එම අවස්ථාවේ වීඩියෝ පටයක්ද මේ වන විට නිකුත්ව තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S