Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දෙමවිපියන් දරුවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය.

නැතහොත් දරුවන් නිරන්තරයෙන් අනතුරකට හෝ කරදරයකට පත්වන්නට ඇති ඉඩකඩ වැඩිය.
එලෙස මව්පිය අවධානයෙන් ගිලිහුණු දරුවෙකු රෙදි සෝදන යන්ත්‍රයක සිරවීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

එම දරුවා බේරා ගැනීමට ආරක්ෂක නිලධාරින් මහත් වෙහෙසක් ගන්නා ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

අවසානයේ දරුවා බේරාගනු ලබනවා.දරුවාට හානියක් නම්වෙලා නැහැ.

මේ සිද්විම ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S