Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මඩකලපුව රූගම් වැවේ ධීවර කටයුතු වල නිරත ධීවරයෙකුගේ මළසිරුරක් අද එම වැවේ තිබී සොයාගත්තා.

පසුගිය දිනෙක මෙම පුද්ගලයා ධීවර කටයුතු සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් කරදියනාරු පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් අද උදෑසන මෙම පුද්ගලයාගේ ඔරුව වැව් ඉව්රට පැමිණ ඇති බව දුටු ප්‍රදේවාසීන් සිදුකළ සෝදිසියකදීයි ඔහුගේ මළසිරුර සොයාගෙන ඇත්තේ.

ධීවර කටයුතුවල නිරතව සිටියදී වැවට ඇදවැටීමෙන් මොහුගේ මරණය සිදුවන්නට ඇති බවටයි සැකකෙරෙන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කරදියනාරු පොලීසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S