Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හෙළයේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආ අස්ථාව සඳහා ජනපති ප්‍රමුඛ මැති ඇමතිවරු රැසක්ද සහභාගි වී තිබෙනවා.

එහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ ඇමතිවරු කිහිප දෙනෙකුගේ කර මතින් චතුරශ්‍රය වෙත රැගෙන ගියා.
ඒ වගේම කලාකරුවන් රැසක් ද මේ පෙරහැරට සහභාගීවුණා.

එතුමාගේ දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන එන අයුරු දැක්වෙන වීඩියෝව වීඩියෝව සහ ඡායාරූප එකතුවක් පහතින්.....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S