Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වසර 13ක් වැටුප් ගෙවුවත් නිසි සේවයක් ලබා නොගත් නිසා අමෙරිකාවේ වෙසෙන ලාංකිකයකු පොලිසියට පැමිණිල්ලක් කර ඇති පුවතක් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ මාසික වැටුප අමෙරිකා ඩොලර් ලක්ෂයක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණිලි කර ඇත්තේ නිව්යෝර්ක් හි පිහිටි ‘සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක් ‘ කාර්ය මණ්ඩලයේ සේවය කරන හරේන්ද්රි හුරල්ඩ් සිරිසේන නැමැති හැත්තෑ දෙහැවිරිදි අයෙකි.
ඔහු සේවය කළ ස්ථානයට එරෙහිව නිව්යෝර්ක් පොලිස්පතිවරයාට මෙම පැමිණිලි කිරීමේ සිද්ධිය විදෙස් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණා.

ලංකාවේ උපත ලැබූවෙකු වන සිරිසේන සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ වැටුප් ලැබූවද පසුගිය වසර 13 ක කාලය පුරාම තමන් විශ්ව විද්‍යාලය අසල සිටින කුරුල්ලන්ට හා ලේන්නුන්ට ආහාර ලබා දීමත්, ක්‍රිකට් හෝ පාපන්දු තරඟ නැරඹීමත්, සංගීතයට සවන් දීමත්, පරිගණකය ඔස්සේ ගණිත ගැටළු විසඳීමත් පමණක් කළ බවයි.

මෙලෙස ගෙවුණු කාලය පුරා තමන් කිසිදු රාජකාරියක් සේවාවක් ඉටු නොකර ඩොලර් මිලියනයක මුදලක් ලබා ගත් බවද ඔහු පෙන්වා දෙනවා.


අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S