Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

යුද්ධය, ආහාර හිඟය, දරිද්‍රතාව වගේ නොයෙක් හේතු නිසා සරණාගතයන් බව පත්වන බොහොමයක් දෙනාගේ අවසන් බලාපොරොත්තුව වන්නේ යුරෝපයට පැනගන්න එක.

හැබැයි මුහුදු මගින් අනවසරයෙන් මේ විදිහට යුරෝපයට පනින්න යන සංක්‍රමණිකයන්ට ඇත්තටම යුරෝපයට යන්න පුළුවන් වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්.

මේ කියන්න යන්නේ මුහුදේදී ජිවිත අහිමි වෙන දහස් ගානක අයගෙන් කිහිප දෙනෙක් ගැන කතාවක්.

පසුගියදා මුහුදු මාර්ගයෙන් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට පනින්න ආපු 50 දෙනෙක් විතර දවස් ගානක් තිස්සේ මුහුදේ අතරමං වෙලා හිටියා.

ආහාර, ජලය වගේ කිසිම දෙයක් නැතුව දවස් ගානක් 20 දෙනෙකුට යන්න හදපු මේ බෝට්ටුවේ හිටපු මේ 50 දෙනා ගොඩබිමක් දකින්න නො ඉවසිල්ලෙන් හිටියේ.

ඉතාලි ජීවිතාරක්ෂක බෝට්ටුවක් දැකල මේ අය වහාම ඒ දෙසට ආව.

එත් ලංවුනාමයි දැක්කේ, මේ බෝට්ටුව ටියුනිසියාවට අයත් මසුන් මරණ බෝට්ටුවක් බව.

කලකිරීම, වෙහෙස මේ හැම දෙයක් එක්කම මේ බෝට්ටුවට නගින්න පොරකාපු මේ 50 දෙනා, පෙනී පෙනීම මුහුදේ ගිලුණා.

මසුන් මරණ බෝට්ටුවේ හිටපු කිහිපදෙනා පුළුවන් තරම් වෙහෙසිලා මේ අය බේරගන්න උත්සහ කලත්, ජිවත් වෙන්න වාසනාව ලැබුනේ මෙතන ඉන්න අයගෙන් 8 දෙනෙකුට දෙනෙකුට විතරයි.

මේ විදිහටයුරෝපයට පනින්න ආපු අයගෙන් 4000 ක් විතර මේ වෙද්දී මධ්‍යධරණී මුහුදේදී ගිලිලා මියගිහින් තියෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S