Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමෙරිකා ජනාධිපතිවරණයේ නවතම ප්‍රථිපල අනුව මේ මොහොත වනවිට ඉදිරියෙන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

ට්‍රම්ප් ඡන්දය භාවිත කරන අවස්ථාවේදී හිලරිගේ පාක්ෂික කාන්තාවක් අඩ නිරුවතින් පැමිණ ඔහුට විරෝධය දක්වා තිබෙනවා.
එම කාන්තාව ඇමරිකාවේ කිසියම් සංවිධානයක් නියෝජනය කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අදාළ සංවිධානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනයට විරෝධය පළකරන සංවිධානයකි.

කෙසේ වෙතත් ඇමරිකානු පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව අඩ නිරුවතින් විරෝධය දැක්වූ ඡායාරූප එකතුවක් පහතින්...





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S