Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපි බිරිඳ වන මෙලානියා ට්‍රම්ප්ගේ නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවිවල සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා.

මෙම ඡායාරූප 2000 වසරේදී ඇය විසින් සඟරාවකට ලබාදුන් ඒවා වුණත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමගයි නැවතත් මේවා කරළියට පැමිණ ඇත්තේ.

මෙම ඡායාරූප ගෙන ඇත්තේ ඇයගේ පෞද්ගලික (බෝයිං 727 ) ගුවන් යානයේයි.

මෙම ඡායාරූප ලබා ගන්නා අවස්ථාව වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ආදරවන්තයින් වී සිට ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයගේ එක් ඡායාරූපයක් ඔහුගේ කාර්යාලයේ තබා ගෙන සිටි බවද වාර්තා වනවා.

එම ඡායාරූප පහතින්...





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S