Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දරුවන්ට ඔවුන්ටම කියල නිවසක් හදා දෙන්න හැම දෙමාපියෙක්ම කැමතියි. ඒත් අවාසනාවකට හැම අම්මෙකුටම තාත්තතෙකුටම ඒ දේ කරන්න වත්කමක් නැහැ.

තමන්ගෙ දරුවන්ට හිසට සෙවනක් හදල දෙන්න නැතුව දුක්විඳින දෙමාපියන් ඉන්න මේ ලෝකෙ, දරුවට ගෙයක් මිලදීගෙන දීලත් ඒ දරුවාගෙන්ම පහරකන්න සිදුවුණු දෙමාපිය යුවළක් ගැන පුවතක් චීනයෙන් වාර්තා වනවා. තමන්ගේ විවාහ ජීවිත අරඹන්න තමන්ට මිලදීගෙනදුන් නිවස කුඩා වැඩි බව පවසමිනුයි පුතා මෙලෙස දෙමාපියන්ට පාර මැදීම පහර දී තිබෙන්නේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S