Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මෙක්සිකෝවේ අවන්හලකදී කාන්තාවකට දරුණු විදිහට පහර දීල.
මේ පහරදීම සිදුකරලා තියෙන්නේ මේ අවන්හලේ සූපවේදීන් විසින්.

මේ කාන්තාව මේ අවන්හලේ ආහාර සම්බන්ධයෙන් පැමිණිලි කරලා.
ඒ වෙලාවේ සූපවේදීන් අතුරින් කෙනෙක් ඇයට අසභ්‍ය විදිහට බැන වැදිලා තියෙනවා.

ඒ කතාබහ දුරදිග යද්දී තමයි මේ කාන්තාවට මේ පහර කෑමට ලක්වන්න වුණේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමණාකාරීත්වය මේ කාන්තාවගෙන් සමාව අරන්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S