Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සුපිරි සඳ පෘථිවියට සමීපව දිස්වීම ස්වාභාවික විපත් බහුල වීමට හේතුවිය හැකි බව 2004 ආසියානු සුනාමිය පිළිබඳව නිවැරැදි අනාවැකිය පළ කළ තාරකා ශාස්ත්‍රඥ සොරාජා නුවන් යූ මහතා පවසයි.

වසර 68කට පසුව සුපිරි සඳ දැක ගැනීමේ අවස්ථාව පෙරේදා (14දා) ශ්‍රී ලංකාවාසීන්ටද හිමි විය.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384,400 පමණ වුවත් සුපිරි සඳ මෙවර දිස්වී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 356,509 දුරකින් බව වාර්තා වේ.

තායිලන්තයේ තාරකා ශාස්ත්‍රඥ සොරාජා නුවන් යූ කළ ප්‍රකාශය සම්බන්ධව බොහෝ දෙනාගේ විශේෂ අවධානය මේ වන විට යොමුවී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S