Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ATM යන්ත්‍ර මගින් අලුත් ක්‍රමයකට මුදල් සොරකම් කළ හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ත් 50ත් හැවිරිදි අය වන අතර ඔවුන් වැල්ලවත්ත, වවුනියාව, ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එම පුද්ගලයන් විසින් ATM යන්ත්‍ර සවිකර ඇති කුටිවල රහසිගත කැමරා සවිකර පාරිභෝගිකයින්ගේ රහස් අංක ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සතුව තිබී CCTV කැමරාවක්, ජංගම දුරකතන 30ක් සහ ලැප් ටොප් පරිගණකයක් සහ ATM කාඩ් 13ක් ද පොලිසිය විසින් සොයා ගත්තා.

සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබුණා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S