Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගාල්ල කරාපිටිය රෝහළට පිළිකා ඒකකයක් ඉදිකිරීම සඳහා යාපනයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සංවිධානය කර තිබෙන TrailSL පාගමන සඳහා ලසිත් මාලිංග හා සුරාජ් රන්දිව් ඊයේ (31දා) එක්ව සිටියා.

දින 28ක් පුරා දිවෙන පාගමනේ 27 වැනි දිනය අදයි. පේදුරුතුඩුවෙන් ආරම්භ කළ පාගමනට මහේල ජයවර්ධන හා ඔහුගේ බිරිඳ වන ක්‍රිස්ටිනා අඛණ්ඩව එක්ව සිටිති.

පාගමන හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආධාර උපයා ගැනිමට බලාපොරොත්තු වෙන අතර මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක ආධාර එකතු වී තිබේ.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S