Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගිනියම් රෑ ගී හේතුවෙන් පසුගිය කාලයේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න සමාජ ජාල හරහා විවේචනයට ලක් වුණා.

ඒ ගිනියම් රෑ ගීතය මගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හානි වන බව පවසමින්. එම ගීතයේ තරුණියන් දෙදෙනෙකුගේ සමගිලිංගික ඉරියව් නිරුපන වන සේ ඉදිරිපත් වී තිබුණා.

එමෙන්ම " මම සිල් බිදගත්ත " ගීතයටද විවේචන එල්ල වූ අතර මෙලෙස විවේචන එල්ල කරනන් සම්බන්ධයෙන් ඉරාජ් ඉකුත් දින දෙරණ ටීවී ඔස්සේ වැඩසටහනකදී අදහස් දැක්වුවා.

ඔහු පවසන්නේ සංස්කෘතිය යැයි කොටු කර ඇති සියල්ල එකින් එක කඩන බවයි.

මේ අතර ඉරාජ්ගේ නවතම ගීතය වන Nachna මේ වන විට ජනප්‍රිය වෙමින් පවහිනවා. Nachna ගීතය රටවල් රැසක මුල් තැනට පැමිණ තිබෙනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහුගේ වීඩියෝ පටය පහතින් බලන්න.








අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S