Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

එංගලන්තයේ වෙළඳසැලක සිදුවූ සිදුවීමක් තමයි මේ. වෙළඳසැලක් ඉදිරිපිට තරුණයන් දෙදෙනෙකු කතාබහ කරමින් ඉන්නවා. ඒ වෙලාවේ යතුරුපැදියකින් පැමිණෙන දෙන්නෙක් ව දැකල, මේ තරුණයෝ දෙන්න වහාම වෙළඳසැල ඇතුලට යනවා.

යතුරු පැදියේ ආපු දෙන්නත් මේ තරුණයෝ දෙන්නව හඹා යනවා. ඒ ගිහින් එක තරුණයෙකුට පිහියෙන් අනිනවා.

මේ පිහි ප්‍රහාරයට ලක්වුණේ 15 හැවිරිදි තරුණයෙක්. බරපතල තුවාල ලද ඔහු රෝහල් ගත කරලා. පැනල ගිය ප්‍රහාරකයෝ දෙන්නව පොලිසිය හොයානවා.

මේ ප්‍රහාරයට හේතුව ප්‍රහාරකයාගේ කළින් පෙම්වතිය මේ ප්‍රහාරයට ලක්වුණු තරුණය එක්ක හිතවත් වීම කියලයි වාර්තා වෙන්නේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S