Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම මියගිය බිරිඳගේ මළ සිරුර තමන් පදිංචි ගම්මානයට රැගෙනයාමට මුදල් අත නොතිබූ යාචකයෙක්, බිරිඳගේ මළ සිරුර අත් කරත්තයක තබාගෙන කිලෝමීටර් 60ක් පමණ දුරක් ගෙනගොස් තිබෙනවා.

දුම්රිය ස්ථානයක් අසල සිඟමන් යැදි මෙම වයෝවෘධ යුවළගේ ගම පිහිටා ඇත්තේ එහි සිට කිලෝමීටර් 140ක් පමණ දුරින්. ඒ දුර මළ සිරුර ගෙනයාමට ඉන්දියන් රුපියල් 5000ක් ඉල්ලා ඇති අතර එම මුදල නොතිබූ බැවින් රාමුලු නම් මෙම පුද්ගලයා මෙම පියවර ගෙන තිබෙනවා.

කිලෝමීටර් 60ක් පමණ ගියපසු හමුවූ ප්‍රදේශයේ වැසියන් ඔහුට මුදල් ලබාදී ඇති අතර පොලිසියේද මැදිහත්වීම මත තම ආදරණිය බිරිඳ කවීතාගේ දේහය කුලී රියකින් තම ගම්මානයට ගෙනගොස් තිබෙනවා.



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S