Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බීමත් රිය ධාවනය හා රියදුරු බලපත් නැතිව ධාවනය ඇතුළු රථ වාහන වැරදි 6ක අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කර ඇති බව ප්‍රවාහන ඇමති කියයි.

එම වැරදි 6 පහතින්…

1.රක්ෂණාවරණයක් නොමැති වාහනයක් නොමැති රිය ධාවනය කිරීම.

2.රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.

3. බීමත්ව රිය ධාවනය කිරීම.

4. වමෙන් ඉස්සර කිරීම.

5. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.

6. රථය දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.

7. රියදුරු බලපත්‍රයක් නොමැති ධාවනය කිරීමට යම් කෙනෙක් ඉඩ සලසාදීම.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S