Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

චීනයේ ෂැංශි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

ඊයේ (21) මේ අනතුර සිදුවෙලා තියෙන්නේ රථ වාහන 56ක් එකිනෙකට ගැටීමෙන්.

මේ අනතුරින් තවත් පුද්ගලයින් 37දෙනෙකු බරපතල තුවාල ලබා තියෙනවා.

අනතුරට මූලිකම හේතුව තමයි ට්‍රක් රථයක් අධිවේගය තුළ නියමිත වේග සීමාවට වඩා අධික වේගයෙක් රථය ධාවනය කිරීම. ඒ නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය පෙරලීමකට ලක්ව තියෙනවා.













අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S