Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් සංවිධාන වෙමින් ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධව වීඩියෝවක් ලැබී ඇති අතර යතුරු පැදි 50කට අධික සංඛ්‍යාවකින් පැමිණි පිරිසක් එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති මෙම සොහොන ශුද්ධ පවිත්‍ර කළ බව වාර්තාවේ.

ඊයේ (25) දිනයේදී මහවිරු දිනය සමරමින් යාපනය විශ්ව විද්‍යාලයේද පෝස්ටර් අලවා තිබුණි.

ප්‍රභාකරන්ගේ ජන්ම දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු යන්නෙන් අදාළ පොස්ටර් වල සඳහන්ව තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න..




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S