Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නූපන් දරුවා වෙනුවෙන් තම දිවි පරදුවට තැබීම නිසා පසුගිය දිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ ලෝකයේම අවධානය ලක්වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය සම්බන්ධයෙන් මතකය තවමත් ජනමාධ්‍යයෙන්ද ගිලිහී ගොස් නැත.

ඇය ගර්භණී සමයේදී ගත් තීරණය සම්බන්ධයෙන් එකලම ලොවටම වාර්තා කළ Daily Mail වෙබ් අඩවියේ ෆේස් බුක් පිටුව ඔස්සේ ඉන්දිරාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූප එකතුවකින් කළ වීඩියෝවක් අද (17) උදෑසන පලකොට තිබෙනවා. What a brave, brave mother ලෙසින් නම්කොට ඇති මෙම වීඩියෝව පැය 05ක් ඇතුළත ලක්ෂ 03ට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S