Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

‘ජපන්නු හපන්නු‘ කියලා සමාන්‍යයෙන් අපි කතාවට කියනවා.

ජපන්නු හරිම කඩිසර, කාර්යශූර, කම්මැලි නැති, පිලිවෙලකට වැඩක් කරන ජාතියක් කියලයි ලොකේ බොහෝ දෙනා හඳුන්වන්නේ.

මේ බව තවත් ඔප්පු කරනවන කතාවක් විදෙස් වෙබ් අඩවි වාර්තා කරලා තියෙනවා.

පහුගිය දවසක ජපානයේ ෆුකොකා කියන නගරයේ මාර්ගයක් ගිලා බැහැලා දැවැන්ත වලක් මතුවෙලා.

මීටර් 30ක් තරම් දිගට ගිලා බැස්ස මේ වල මීටර් 15 තරම් ගැඹුරට හෑරිලා.

මේ නිසා කිසිවෙකුට අනතුරක් සිදුවී නැතත් ප්‍රදේශයේ ජල හා විදුලි සැපයුමට බාධා වෙලා තිබෙනවා.

කොහොම නමුත් මේ තරම් විශාලෙට ගිලා බැස්ස මේ වල පැය 48ක් යන්නත් කලින් පිලිසකර කරලා මාර්ගය විවෘත කරන්න ජපන් බළධාරීන් සමත් වෙලා.

ජපන්නුන්ගේ කාර්යශූර බව අගයකරමින් විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කරලා තිබුණා..

අපේ රටේ වගේ මෙහෙම දෙයක් වුණා නම් මොනවා වෙයිද නේද?





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S