Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තාක්ෂණයේ දියුණුවත් එක්ක අද හොර බොරු කරලා ලේසියෙන් ගැලවිලා ඉන්න අමාරුයි.

කඩේකට ගියත්, ගෙදරකට ගියත්, පාරේ ගියත් හැමතැනකම වගේ cctv කැමරා සවිකරලා තියෙනවා.

ඒ වගේම ඩ්‍රෝන් කැමරාත් මේ වෙද්දි ලෝකයේ ගොඩක් දෙනෙක් හුඟක් අවස්ථාවලදි භාවිතා කරනවා.

අපි ඔබට කියන්න හදන්නේ මේ ඩ්‍රෝන් කැමරාවක් නිසා අවුරුදු 18 ක විවාහ ජීවිතේ නැතිවුණු සිද්ධියක් ගැනයි.

මේ සිද්ධිය වෙලා තිබුණේ ඔස්ට්‍රේලියාවේ.

මේ සිද්ධියට මුහුණ දුන්නු පුද්ගලයා දවසක් එයාගේ ඩ්‍රෝන් කැමරාවෙන් නිවස අවට දර්ශන ලබාගෙන තිබෙනවා.

ඒ දර්ශන අතර ඔහු නොසිතපු දෙයක් පටිගත වෙලා. ඒ තමයි ඔහුගේ බිරිඳ පාරක් අයිනේ ඇවිඳගෙන යන හැටි.

වැඩිදුරටත් ඒ ගැන නිරීක්ෂණය කරපු මේ පුද්ගලයාට දැකගන්න ලැබිලා තියෙන්නේ තමන්ගේ බිරිඳ කිසිවෙකුත් නැති තැනකට ගිහින් එතනට වාහනයකින් පැමිණි පුද්ගලයෙක් සමඟ පිටව යන ආකාරයයි.

තමන්ගේ බිරිඳ හැමදාම කරපු මේ බොරුව නිසා අවුරුදු 18 ක ඔවුන්ගේ විවාහ ජීවිතේ නැතිවෙලා ගිහින්.

එම වීඩියෝව පහතින්..







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S