Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගම්පොළ නුවරඑළිය මාර්ගයේ කහටපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබෙනවා.

ස්වර්ණාභරණ අලෙවිසැලක සේවය කරන මෙම තරුණයා එහි හිමිකරු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
යතුරුපැදිය වෑන් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක යතුරුපැදිය ගැටී තිබෙනවා.

අනතුරුව යතුරුපැදියේ පිටුපස සිටි තරුණයා ලොරියට යටවී ඇතැයි සඳහන්.

ලොරිය මද දුරක් ධාවනය වී නවතා තිබු ත්‍රී රෝද රථයක ද ගැටී නතරවී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

මෙම අනතුර අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.









අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S