Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අපේ රටේ ජනප්‍රිය රූප රචනා ශිල්පියෙකු වන චමිල් පතිරණට සිදුවූ අපහසුතාවක් පිළිබඳ ඔහු ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ පසුගියදා.

ඔහුගේ ගෙදර පසුගිය දිනෙක පැවති දානමය පිංකමකට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පැමිණ තිබුණේ ආහාර වේලක් ලබා දෙන ලෙස අහිංසක ඉල්ලීමක් කරමින්.

ඒ අවස්ථාවේ එම පුද්ගලයාට කුසගිනි පිරෙන තෙක් සැලකූ පසු ඔහු තවත් රුපියල් 150 ක්ද චමිල්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාවේදී ඔහු එයද අදාළ පුද්ගලයාට ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරුව එම පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇත්තේ චමිල් පතිරණගේ දුරකතනයද සොරාගෙනයි.

චමිල් පතිරණ තැබූ ෆේස්බුක් සටහන පහතින්..





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S