Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් විසින් සියක් වියැති දේවගැතිවරයෙකුගේ හිසගසා මරාදමා තිබෙනවා.

මොවුන් මෙසේ මරාදමා ඇත්තේ සුලෙයිමාන් අබු හරාස් නැමති දේවගැතිවරයෙකි.

මයාකර්මයන් පුරුදු පුහුණු වීමේ වරදට මොහුව හිසගසා මරාදමා තිබෙන බව පැවසෙයි.

මුහුණු වසාගත් අන්තවාදීන් පිරිසක් ඉදිරියේ තවත් මුහුණු වසාගත් අයි එස් ත්‍රස්තවාදියෙකු විසින් මොහෙුගේ හිස කඳෙන් වෙන්කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් නිකුත් වී තිබේ.

මොහු ඊජිප්තුවේ සිනායි ආර්ධවීපයේ දේවගැතිවරයෙකු බවත් ප්‍රදේශයේ සිටි යහපත් දේවගැතිවරයෙකු බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S