Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අද මියුසියස් රංග ශාලාවේ ගින්නක් හටගත්තා. විද්‍යාලයීය පිහිනුම් තටාකය ඇත්තේ රංග ශාලාව පිහිටි ගොඩනැගිල්ලේමයි.

ඊට යාබදව විද්‍යාලයේ ආපනශාලාව ද පිහිටා තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සඳහා ගිනි නිවන රථ 10ක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළබඳව ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්.

ගින්නෙන් පාසැල් දැරියන්ට හෝ කිසිවකුටත් හෝ හානියක් නොමැති බව විදුහල්පතිනිය පවසනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S