Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

8 වන BRICS-BIMSTEC සමුළුව සඳහා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් ඉන්දියාවේ goa නුවරට පසුගියදා රැස් වූ අතර, ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පසුගිය 16 වනදා goa නගරයට ගියේ එම සමුළුවට සහභාගී වීමේ අරමුණිනි.

ජනපති තුමා ඉන්දියාවට සම්ප්‍රාප්ත වීමත් සමග ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදී මහතා ඔහුගේ ට්විටර් ගිණුම හරහා ඉංග්‍රීසි , සිංහල හා දමිළ යන භාෂා 3න් ම ” BRICS-BIMSTEC සමුළුව සඳහා සහභාගී වීමට ඉන්දියාවට පැමිණි තම මිතුරු මෛත්‍රිපාල සිරිසේන මහතාව සාදරයෙන් පිළිගන්නා බව ” පවසා සිටියහ.

රාජ්‍ය නායකයකු සිංහල භාෂාවෙන් Tweet කල ප්‍රථම අවස්ථාවද මෙය ලෙස සඳහන් වේ.

තවද බොහෝ නායකයින් සහභාගී වූ මෙම සමුළුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට නරේන්ද්‍ර මෝදී මහතා මෙසේ විශේෂ පිළිගැනීමක් හා සැලකිල්ලක් දැක්වීම විදෙස් මාධ්‍ය වල විශේෂ කතා බහට ලක්වී තිබුණි. 


 



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S