Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පස් හැවිරිදි දැරියක් අඳින ලද හද කම්පාවන කටු සටහන් චිත්‍ර‍යක් දෙමාපියන් විසින් සොයාගෙන තිබෙනවා. දැරියගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී ඇය පවසා ඇත්තේ තම අධ්‍යාපන ආයතනයේ පූජකයා විසින් තමා අපයෝජනය කළ බවයි.

මේ තොරතුරු අණාවරණ වී ඇත්තේ දැරිය අධ්‍යාපන ආයතනය වෙත යාම දිගින් දිගටම ප්‍ර‍තික්ෂේප කිරීම හේතුවෙන් දෙමාපියන් කළ සොයා බැලීමකදීය. බ්‍ර‍සීල පොලිසිය මගින් අදාල පූජකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S