Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකාවේ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත්කරන්නියක වන කිම් කාර්ඩේශියන් කිසියම් පිරිසක් අවි ආයුධ පෙන්වා මංකොල්ල කා තිබෙනවා.

විලාසිතා ප්‍රදර්ශනයකට ප්‍රංශයට ගොස් තිබියදී මෙය සිදුවුණා.

ඇය නතරවී සිටි පැරිසියේ මහල් නිවාසයට පොලිස් නිලධාරීන් ලෙස සැරසී ආයුධ සන්නද්ධව කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් ඇයගේ හිසට තුවක්කු එල්ල කර බිය කර ගැටගසා නාන කාමරය තුළ සිර කර තබා මේ මංකොල්ලය සිදුකර තිබෙනවා.

මෙම අවස්ථාවේ ඇගේ කාමරයේ ඇය සමග ප්‍රංශයට ගිය ඇගේ මව නොසිටි බවයි වාර්තා වන්නේ.

කොල්ලකරුවන් සොරාගත් රත්රන් ආභරණ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 11.2 පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා.

මානසිකව ඇය මෙම සිද්ධියෙන් කැළඹී ඇති නමුත් ශාරීරිකව නිරුපද්‍රිත බව ඇගේ මාධ්‍ය ප්‍රකාශක දන්වා තිබෙනවා.,

මෙම සිද්ධියෙන් පසුව කිම් පෞද්ගලික ජෙට් යානයකින් නිව්යෝර්ක් වෙත ගොස් ඇති බව සඳහන්.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S