Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සරාගී නිරුපිකාවන් අතර ප්‍රධාන ස්ථානයක සිටින Kim Kardashian විසින් අමුතු ඇඳුමක් විලිසිතාවක් ලෙස භාවිත කර තිබෙනවා.

මෙලෙස ඇය විලාසිතාවක් ලෙස භාවිත කර ඇත්තේ විනිවිද පෙනෙන ඇඳුමකුයි.
ඒ Kim Kardashian විසින් පසුගිය දිනයක Paris Fashion Week සඳහායි මෙම විලාසිතාව ඉදිරිපත් කර ඇත්තේ.

එම විලාසිතා සංදර්ශනය සඳහා එම ඇඳුමට අමතරව විවිධ ඇඳුම් භාවිත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Kim Kardashianගේ එම විලාසිතා සංදර්ශනයට ඇයගේ මවද සහභාගී වී තිබීම විශේෂත්වයක්.

ඇය එම අවස්ථාවට සහභාගීවූ වීඩියෝව පහතින් නරඹන්න.










අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S