Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දරුවන් තරුණවියට පත්වූ පසු විවාහයක් කරදීම මව්පියන්ගේ යුතුකමකි.

එමෙන්ම දරුවන්ට විවාහයක් සිදුකර දීම නිසා මව්පියන්ගේ සිතටද දැනේනේ සැහැල්ලුවකි එලෙස තම පුතාට විවාහයක් කරදීමට සූදානම් වූ මීරිගම ප්‍රදේශයේ පියෙකුට මියයාමට සිදුව තිබෙනවා.
ඒ තම 28 හැවිරිදි පුතාට විවාහයක් කරදීමට යෝජනා කිරීම නිසා පුතා විසින් පොල්ලකින් පහර දී තිබීමයි.

එම පහර දීමෙන් 55 හැවිරිදි මියගොස් ඇති අතර සැකකාර පුතා මීරිගම පොලිසියට භාර වී ඇති බව සඳහන්.

අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S