Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

එක්තරා පුද්ගලයකු සිය නීත්‍යනුකූල බිරිය කාමරයක සිරකර, අනියම් බිරිය නිවසට ගෙන්වාගෙන කලක් තිස්සේ පවත්වාගෙන ගිය අනියම් අැසුරක් ගැන නාඋල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ නිත්‍යානුකූල බිරිය විසින් නාඋල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුවයි

පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ සිය සැමියා කලක් තිස්සේ අනියම් කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වන බවත්, නිවෙසේ දිනපතා කටයුතු සාමාන්‍ය පරිදි තමන් ඉටු කරන බවත් සහ අනියම් කාන්තාව නිවෙසට පැමිණි පසු තමා නිවෙසේ කාමරයට දමා අගුලු දමා අනියම් කාන්තාව සමඟ සැමියා ගතකරන බවත්ය.

දිගු කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව නිසා තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් ඊට විසඳුමක් ලබාදෙන ලෙසයි පැමිණිළිකාරිය ඉල්ලා ඇත්තේ.

පසුව සැමියා සහ බිරිය පොලිසියට කැඳවා අවවාද කර ඇති අතර එහිදී බිරිය සඳහන් කර ඇත්තේ ‘මම ඉන්නේ ගෙදර වළං පිඟන් හෝදන්න විතරයි. මේ මනුස්සයා අනෙක් වැඩ කරගන්නේ හොර ගෑනිගෙන්’ කියාය.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S