Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

නොහිතන මොහොතක සිදුවන සමහරක් දේවල් නිසා සමහරක් අයට ජීවිතයෙන් පවා සමුගන්න සිද්ධවෙනවා.

ඒ විදිහට නොහිතපු ලෙස කටාන කෝන්ගොඩමුල්ල පැත්තේ පදිංචි වයස අවුරුදු 19ක් වුන ප්‍රීමන් සමල්කටත් ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා.

සමල්ක පෙරේදා (23) කටානේ තිබ්බ කථින පිංකමක නර්තනයක් ඉදිරිපත් කරලා ආපහු නිවස බලා යතුරුපැදියකින් ඇවිත් තියෙනවා.

එහෙම එනකොට සමල්කට ආපු තත්ත්පර ගාණක පුංචි නිදිමතක් අවසානයේ එයාව මහ නින්දටම ගෙන ගියා.

ආයේ කවදාවත් ඇස් දෙක විවර නොවෙන විදිහට නින්දට ගිය සමල්ක පැදගෙන ගිය යතුරු පැදියක ලයිට් කණුවක තමයි ගැටුණේ.

සමල්ක නිවසට එන්න කළින් අවසන් වතාවට කඩේකට ගිහිල්ලා තේ එකකුත් බීලා ඇවිල්ලා තියෙනවා.

කාටවත්ම හිතන්න බැරි විදිහට ජීවිතයෙන් සමුගත්ත සමල්කගේ මරණය ගැන ආරංචි වුන යහළුවන් නෑදෑහිතවතුන් මුහුණු පොතේ සටහන් තැබුවේ මේ විදිහටයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S