Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කාන්තාවක් විසින් රන් භාණ්ඩ වෙළඳසැලකට ගොස් 64 මායම් භාවිත කරමින් රන් භාණ්ඩ කොල්ල කෑමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ රිකිල්ලගස්කඩ පැදියපැලැල්ල මාර්ගයේ රන් භාණ්ඩ ඇලෙවි සැලකට ඇතුළුවූ කාන්තාවක් විසිනුයි.
එම රන් භාණ්ඩ වෙළඳ සැලෙහි cctv කැමරාවල සටහන්ව තිබු දර්ශන වල එම කාන්තාව සොරකම් කරන ආකාරය සටහන්ව තිබෙනවා.

එම කාන්තාව විසින් විවිධ රන් මුදු අරගෙන පරික්ෂා කර අතරතුර මුද්දක් සූක්ෂම ලෙස සොරකම් කරනු ලබනවා.

අදාළ රන් මුදු සොරකම සිදුවන වීඩියෝව පහතින්....






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S