Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මේ ජීවිත ගමනෙදි දුක් වගේම ප්‍රශ්නවලටත් අපිට මුහුණ දෙන්න වෙනවා.

ඒ ප්‍රශ්න නිසා ජීවිත නැතිකරගන්න සිද්ධි ගැන අද හුඟක් අහන්න දකින්න ලැබෙනවා. ඒ වගේ සිද්ධියක් අපිට ඉන්දියාවෙන් වාර්තා වුණා.


පසුගිය දවසක තරුණියක් ගොඩනැගිල්ලකින් බිමට පනින වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

ඒ විදිහට මේ තරුණිය ජීවිතේ නැතිකරගන්න හරි හේතුවක් වාර්තා වුණේ නැතත් ප්‍රේම සම්බන්ධයක් මේකට හේතුවෙලා කියලත් තොරතුරු පැතිර යනබව අපිට දැනගන්න ලැබුණා.

කොහොම වුණත් තමන්ට ලැබිලා තියෙන වටිනා ජීවිත හැගීමට වහල්වෙලා නැතිකරගන්න එකනම් කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S