Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඕස්ට්‍රේලියාවේ පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුර Glenn Maxwell ලබාගත් සුපිරි උඩපන්දුවක් පිලිබඳව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

පසුගියදා Western Australia සහ Victoria කණ්ඩායම අතර පැවති මෙම තරඟයේදීයි මෙම සිදුවීම වන්නේ. Maxwell විසින් මෙම උඩපන්දුව තම කණ්ඩායමේ Rob Quiney හට ලබා ගැනීමට සලස්වන්නේ හතරේ සීමාව ආසන්නයේදී පියඹා යමින්.

Western Australia කණ්ඩායමේ පිතිකරුවෙකු එල්ල කළ දැවැන්ත පහරක් හතරේ සීමාව ආසන්නයේදී මෙලෙස Maxwell විසින් ඉහලට පැන රැකගත්තද ඔහු පතිත වන්නේ හතරේ සීමාවට එපිටින් වීම හේතුවෙන් ඔහු පන්දුව ගුවනේදීම පිටිය තුලට විසිකර දමනවා.

එවිට පිටුපසින් පැමිණි Rob Quiney විසින් සුරක්ෂිතව උඩපන්දුව රැකගැනීමෙන් Western Australia කණ්ඩායමේ පිතිකරුවෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට Maxwell සමත් වනවා.

එම සුපිරි උඩපන්දුව පහතින් නරඹන්න.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S