Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මාතර දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද (08) පෙරවරු 9.45 ට පමණ මෙම අනතුරු සිදුවුනේ නූපේ සහ මාතර දුම්රිය ස්ථානයට නුදුරුස්ථානයකදී.

දුම්රිය මාර්ගය අසල සිටි තරුණයා දුම්රිය පැමිණීමට පෙර දුම්රිය මාර්ගයට බෙල්ල තබා සියදිවි හානි කරගන්නා ආකාරය CCTV කැමරාවක සනිටුවන් වුනා.

ඒ අසල උපකාරක පන්ති පවත්වාගෙන යන ස්ථානයක ඇති CCTV කැමරාවකයි මෙම දර්ශණය සනිටුවහන් වී තිබුනේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S