Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

හලාවත ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ, ඔහු පදිංචිව සිටි නිවස තුළදීයි.

හුස්ම සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ප‍්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්.

අද (03) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කෙරෙනවා. සිද්ධිය පිළිබද හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තාකරු සදහන් කළා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S