Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම පෙම්වතියව කාලයක් තිස්සේ නිවසක රඳවාගෙන ඔහුගේ යහළුවෙකුටද ඇයව දූෂණය කිරීමට අවස්ථාව සලසා දුන් සිදුවීමක් ගැන කුරුණෑගල උහුමීය ප්‍රදේශයෙන් අහන්න ලැබුණා.

ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන බව පවසා මෙම තරුණිය පෙම්වතා සමග කුලී නිවසක ජීවත්වී තිබෙනවා.

නිතරම තම නිවසට පෙම්වතාගේ යහළුවෙකු පැමිණ රාත්‍රි කාලවලදී මත්පැන් පානය කර තිබෙනවා.
පසුව මිතුරාගේ පෙම්වතිය සමඟ ඔහුද අනියම් ආදර සබඳතාවක් පටන් ගෙන තිබෙනවා.

මේ බව ඇගේ පෙම්වතා විසින් දැන සිට ඇති අතර ඔහුගේ කැමැත්ත මත මෙම තරුණියව වරින් වර දූෂණය කර තිබෙනවා.

මේ බව අසල්වාසීන් විසින් දැනගැනීමෙන් පසුව තරුණයන් පිරිසක් විසින් අදාල නිවස වටලා තිබෙනවා.

නිතර නිතර නිවසට තරුණයන් පැමිණ බීමතින් කෑගැසීම හා ඇතිවූ සැකය නිසා ඔවුන් එලෙස සොයා බලා ඇති අතර එහිදීයි මෙම සිද්ධිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

උහුමීය ප්‍රදේශයේ තරුණයෙකු අප සමග පැවසුවේ පසුව ඔවුන්ව නිවසින් පන්නා දැමූ බවයි.

එම අවස්ථාවේදීද ගම්වාසීන් හා අදාල තරුණිය හා ඇගේ පෙම්වතා සමග වචන හුවමාරුවක්ද ඇතීවී තිබෙනවා.

එම තරුණිය බැණවැදී ඇත්තේ " මගේ කොල්ලට හොඳනම් මම කා එක්ක හිටියට මොකද" යනුවෙනි.

පසුව එම තරුණයා ප්‍රදේශවාසීන් විසින් පහරදීමට උත්සහ කර ඔවුන්ට තම ගමෙන් වහා පිටත්වන ලෙස පවසා ඇති අතර එදින සවස් කාලයේදී ඔවුන් නිවසින් පිටව ගිය බවද අපට වාර්තා වුණා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S